Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, October 22, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
News
ගලිබව්සරයෙනුත් දේශපාලනය කරන ලංසා පවුල !
fgamage
-
2019 October 26
මීගමුව මහජන බදු මුදල් අවභාවිතා කිරිම අතින් කප් ගැසු ලංකාවේ ප්‍රධානම නගරයයි. ඒ තරම්ම එය දුෂිතය. මේ දිනවල ඇදහැලෙන වැසි හේතුවෙන් ඇතැම් නිවාස යටවු වි...
Editor's Choice
පෙරළියක ඇරඹුම ! තිරණාත්මක චරිත දෙකක් මැතිවරණ සටනට !
fgamage
-
2019 October 26
මැතිවරණ බිම තවමත් එතරම් උණුසුම් නැත. එහෙත් එළඹෙන අවසන් දෙසතිය සැබැවින්ම උණුසුමෙන් පිරි කාල පරිච්ඡේදයක්ම වනු ඇත. ඒ තවත් වැඩිකරන තිරාණාත්මක සිදුවිමක්ද ඉදිරියේදි සිදුවිමට නියමිතය.එනම් තිරාණාත්මක...
Stories
ඉහල, පහල යන ළුෑනු මිළ ?(වීඩියෝ)
fgamage
-
2019 October 26
රස බොජුන් නැති උවද දුප්පතාට පවා පාන් කෑල්ලක් ගෙන ළුෑනු බිකක් සමඟ කෑමට හැකියාවක් ඇත . විනෝදගමනක් යනවිට සීනි සම්බෝලයක් හදාගෙන පාන් සමඟ අපි...
Editor's Choice
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි
fgamage
-
2019 October 26
ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද(26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණි. විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක්...
Articles
සියළුම ආකාරයේ ආදර්ශ ඡන්ද විමසීම් තහනම් !
fgamage
-
2019 October 26
ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධව සිදුකෙරෙන සියළුම ආකාරයේ ආදර්ශ ඡන්ද විමසීම් තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. පෞද්ගලික ආයතන, උපකාරක පන්ති ආදී ස්ථානවල...
News
සරත් පොහොට්ටුවෙන් පිට නොයන බව කියයි!
fgamage
-
2019 October 26
නිමල් ලංසාගේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙල් හේතුවෙන් කළකිරිමට පත්ව සිටි සරත් ගුණරත්න පිළිබදව දේශපාලන සමාජය තුල විවිධ මත පැතිර යමින් තිබුණි.ඒ අතර සරත් ගුණරත්න එජාපයට යන...
Articles
මැති ඇමැත්තන්ට අළුත් වාහන බෑ! විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන බදුසහන!
fgamage
-
2019 October 26
විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ඔවුන් වාහනයක් මිලදී ගැනීමේදි බදු සහනයක් සිය පාලනය තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක...
Editor's Choice
හමුදාව යුධ අපරාධ කළා : ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ගෝඨාභය පිළිගෙන !
fgamage
-
2019 October 26
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (25) එළිදක්වා ඇත. "ගෝඨාභය- "රට හදන සෞභාග්‍යයේ දැක්ම" නමින් එය නම්කර තිබුණත් ශ්‍රී ලංකා...
Stories
මීගමුවේ අනවසර ඉඳිකිරිම්වලට ලංසලාගේ අනුග්‍රහය !
fgamage
-
2019 October 25
දළුපත ප්‍රදේශයේ මේ වන විට කිසියම් පුද්ගලයෙක් චණ්ඩිකමින් අනවසර ඉඳිකිරිම්ක් සිදුකරමින් තිබේ.ඒ ගැන අප කළ විමසුමකදි ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය කියා සිටියේ එය පැහැදිලිවම...
News
මීගමුව රෝහලේ වකුගඩු ඒකකයේ වැඩ අරඹයි .
fgamage
-
2019 October 25
මීගමුව රෝහලට අත්‍යවශ්‍යව තිබුනු වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන ඒකකය ඊයේ සිට වැඩ ආරම්භ කර ඇති බව අපි සතුටින් දන්වා සිටිමු . වසර තුනක් තිස්සේ රෝහල්...
1
...
45
46
47
...
180
Page 46 of 180
Latest news
මීගමුවේ අතහැර දමා තිබූ ට්රැක්ටරයක් අලුත්වැඩියා කර යළි භාවිතයට
2026 October 21
වසර 155 ක අභිමානය සනිටුහන් කරන මීගමුව ශාන්ත මරියා විද්යාලයේ ‘Maryite Expo 2026’ ප්රදර්ශනය. ….
2026 October 21
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
වම දකුණ මාරුවුන කුරණ නාගරික මන්ත්රී
2026 October 19
ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .
2026 October 19
- Advertisement -