spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

22 වනදා සිට මිගමුටත් ඇඳිරි නීතිය ලිහිල් කෙරේ !

( 8.00 pm ) ඇඳිරි නීතිය ලිහිල් කිරිමේ රජයේ වැඩපිලිවෙල යටතේ මිගමුව පොලිස් බලප්‍රදේශයට ලබන 22 වනදා එනම්  බදාදා පෙ.ව 5 ට ඉවත් කෙරෙන...

22 වනදා සිට මීගමුවටත් ඇඳිරි නීතිය ලිහිල් කෙරේ ..

( 7.30 pm ) (දෙවන සංස්කරණය ) ඇඳිරි නීතිය ලිහිල් කිරිමේ රජයේ වැඩපිලිවෙල යටතේ මිගමුව පොලිස් බලප්‍රදේශයට ලබන 22 වනදා එනම්  බදාදා පෙ.ව 5...

දේශපාලන වාසි ගන්න සිය නිලමුද්‍රාව තබා රු 5000 හේ අයදුම් පත් බෙදපු මිගමු නියෝජ්‍ය නගරාධිති අනාථයි ?

(5.55 pm ) රු 5000 අයදුම්පත හරහා වැඩියෙන්  දේශපාලන බඩපිණුම් ගහපු  ප්‍රාදේශිය දේශපාලකයන් සිටින නගරය වන්නට ඇත්තේ මිගමුව විය යුතුය. ඇතැමෙක් තමන්ට නැති බලයක්...

මිගමු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අමතර කොටසේ වැඩ අවසන් අදියරට !

( 4.10 pm ) මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අමතර කොටසක් ඉදිකිරීමේ වැඩ අවසන් අදියරට මේ වන විට පැමිණෙමින් තිබේ. ජවිපෙ රතු තරුව...

මීගමුවට අද පිටපළාත් වලින් මාළු පැමිණෙනයි ! පරා කිලෝවක් රු 550 යි !

පසුගිය දිනවල මිගමුව පිටිපන ලෙල්ලමටම පිටපළාත් වලින් පැමිණි මාළු තොග වල පැහැදිලි අඩුවක් දක්නට ලැබුණි. ඒ දිනවලට සාපෙක්ෂකව අද පිටපළාත් කිපයකින් මාළු තොග පැමිණි...

රු 5000 සහන අයදුම් පත්‍ර බෙදන්න ගෙදරට සෙනග ගෙන්න ගන්න දේශපාලකයන්ට ගමෙන්ම චෝදනා ?

(9.00 am ) දුප්පතුන්ට සහන දෙන්න ඉල්ලුම් කිරිමට ඇති අයදුම්පතනුත් දේශපාලනය කරන ඇතැම් බංකලොත් දේශපාලකයන් තමන මුද්‍රාවද තබා ඉන් නොනැවති ඒ අයදුම් පත්‍රගැනිමට තමන්ගේ...

රු 5000 සහන අයදුම් පත මීගමුව කුඩාපාඩුවේ පිරිසක් මුදලටත් විකුණලා ?

( 7.30 pm ) දුප්පතුන්ට සහන සැලැසිම රජය විසින් කලින් යෝජනා කරන ලද වැඩපිළිවෙල පසුව එහෙම පිටින්ම වෙනස් කොට දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කිරිම හේතුකොට...

දුප්පතුන්ට දෙන රු 5000 සහනයට මීගමුවේ නාගරික මන්ත්‍රිලාගේ සීල් ගහලා අයදුම් පත් බෙදනවලු ?

(3.00 pm ) කොරෝනා වෛරස හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනයාව තවත් අපහසුවට පත්කරමින් මේ වන විට පොහොට්ටු දේශපාලකයන් ඉතාමත් නිහින පහත් ක්‍රියාවක නියැලි සිටිති. මිගමුව...

‘කොරෝනා පහ වන තුරු ඡන්දය එපා! තත්ත්වය පාලනය කරගැනීමට හැකි වී නැහැ!’ – කාදිනල් මැල්කම් ‍රංජිත් හිමියන් (VIDEO)

( 11.00am  ) ශ්‍රී ලංකාවකොරෝනා උවදුරෙන් පීඩා විදින මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වන ලෙස කාදිනල් මැල්කම් ‍රංජිත් හිමියන් බාරකාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.ඊයේ (16) පැවැති...

දුප්පතුන්ට දෙන සහනය⁣ටත් දේශපාලනය ඈදා ගත් රජයට ග්‍රාම නිලධාරින්ගේ විරෝධය !

(8.00 am ) දුප්පතුන් වෙනුවෙන් මේ අමාරු අවස්ථාවේ රජය විසින් ලබාදෙන්නට තින්දු කරන ලද රු 5000 ක මුදල ලැබිය යුතු වඩාත් සුදුසු අයෙගේ නාම...

Latest news

- Advertisement -spot_img