spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මාධ්‍යවේදි  තාජුඩීන් මහතා ඇගයෙයි

ලේක්හවුස් ආයතනය විසින්  ‘තිනකරන්’ දෙමළ දිනපතා පුවත්පතේ 92 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික සම්මාන උළෙලේදී මාධ්‍යවේදි  එම්.ජේ.එම්.තාජුඩීන් මහතා විශේෂ සම්මානයකින් පිදුම් ලැබිණි. තාජුඩීන් මහතා...

මීගමුව, රෝහල් සංවර්ධන පදනමේ වැඩ ඇණ හිටලාද ?

මීගමුව මහා රෝහලේ පවතින ගැටලු, ප්‍රශ්න සහ අඩුපාඩු පිළිබඳව සොයා බලන්නටත් ඒවාට විසඳුම් සෙවීමේදී ඊට මැදිහත්වන්නටත් පුරවැසි සමාජ කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාකාරීව කටයුතු කරනු පසුගිය...

ඉදිරි වැසි සමයටත් මීගමුව යට වෙයි ද ?

පසුගිය කාලයේ ඉතා සුළු වැස්සක දී පවා මීගමු නගරයේ සහ නගරයට ආශ්‍රිත මහා මාර්ග පවා ජලයෙන් යටවන තත්ත්වයක් දැක ගන්නට ලැබුණා. එහිදී බොහෝ දෙනෙකු...

මීගමු නගරයට ආරක්ෂිත සහ විධිමත් රථ ගාලක්

මීගමුව නගරයට ආරක්ෂිත සහ විධිමත් රථ ගාලක් නොමැතිවීම දැනට දශක කිහිපයක සිට දක්නට ඇති ප්‍රධානතම අඩුපාඩුවකි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාණිජ නගරය වන කොළඹ නගරයෙන්...

තාත්තා ගැන මතකය ……

තාත්තා මියගොස් අදට හරියටම වසර 23 කි. 2001 මාර්තු 21 වෙනිදා උදෑසන කළපුවේ රැකියාව කර පැමිණීමෙන් අනතුරුව දහවල් කාලයේ මුහුදෙන් ගොඩට අදිමින් තිබූ මාදැලට උදව්...

මනුෂ්‍ය පුත්‍රයා පාස්කු නාට්‍යයට එහා ගිය නාට්‍යයක්

කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ව්ජිත් රොහාන් විසින් රචිත, එම විශ්ව විද්‍යාලයේ ම නාට්‍යය, සිනමා හා රූපවාහිනී අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකයන්ගේ...

කාමර අස්සට cctv බෑ-Airbnb සමාගම කියයි.

ලොව පුරා සංචාරකයන් සඳහා කුලී පදනමට නිවාස ලබාදීමේ Airbnb සේවාවට එක් වන නිවෙස් හිමියන්ට තමන් කුලියට දෙන දේපළ තුළ ආරක්ෂක කැමරා (CCTV) සවි කිරීම...

මේ අර අඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්නද?

මේ අරඅඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්නද?- මානුෂික ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර   මිනිස්සුන්ගේම...

‘ලොරොන්සෝ පුතා 4 ‘  නෞකාවේ ධීවරයන් කඩිනමින් මෙරටට ගෙන්වා දෙන්න

සෝමාලි මුහුදු  කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ 'ලොරොන්සෝ පුතා  04' නෞකාව  ශ්‍රී ලංකා රජය විසින්  2024 ජනවාරි 27 වනදින ඔවුන්ව මුදවා ගැනිමට කටයුතු කළත් මේ වනතෙක්...

පිටිපන ලෙල්ලම් භූමිය හා අප සමිතිය පිළිබඳ සත්‍ය කතාව.

  පිටිපන දේවස්ථානය ගොඩනැගීමටත් පෙර සිට (1914) පැවති අප පිටිපන එක්සත් ධිවර සමීතියේ සාමාජික ධීවරයන් තමන් එදිනෙදා අල්ලාගෙන එන මාළු අලෙවි කළේ මීගමුව කුට්ටිදූව නම්වූ...

Latest news

- Advertisement -spot_img