spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2017

ඔක් 14 වැනිදා කොච්චි පාර වසා දැමෙයි !

කුරන සහ ගල්කන්ද අතර දැනට තනි දුම්රිය මාර්ගයක් වශයෙන් පවතින කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කිරීමේ මූලික වැඩ අද(11) සිට ඇරඹෙන අතර, එය 17දා...

වල්ලපට්ටා රැගෙන යාමට උත්සාහ කළ කුවේට් ජාතිකයා අත්අඩංගුවට

රුපියල් එක් ලක්ෂ පනස්හතර දහසක් පමණ වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින්  රැගෙනයාමට  සූදානම්ව සිටි කුවේට් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් අද පෙරවරුවේදී අත්අඩංගුවට...

බස්නාහිර පළාතේ ඩෙංගු වර්ධනය ගැන ජාතික ඩෙංගු මර්දන ඒකකය සීරුවෙන්

පසුගිය මාස දෙකක සිට ඩෙංගු රෝගීන් වාර්තා විමේ විශාල අඩුවක් පෙන්නුම් කළ අතර දිගටම පවතින වර්ෂාව හේතුවෙන් එය නැවත වැඩිවීමේ අවධානමක් නැවත මතුවී තිඛේ.  මේ...

ශ්‍රී ලංකා ක්‍රිකට් බලාෙපාරොත්තු වන වේගපන්දු තුන්ඉරියව් ක්‍රීඩකයා දසුන් ශානකද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇදි වැටී ඇති තත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වේගපන්දුයවන තුන්ඉරියව් ක්‍රීඩකයෙකුගේ අවශ්‍යතාවය දැඩි ලෙස ඇති බවයි ක්‍රිකට් විචාරකයින්ගේ...

අද කටුනායකදි අත්අඩංගුවට ගත් නාමල්ගේ ලේකම්වරියට ඇප !

  අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට එවනු ලැබූ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය අද (10) කොළඹ මහාධිකරණයට ඉදිරිපත්...

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ අඩුවක්.

 මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 2.3% ප්‍රමාණයකින් පහත බැස තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් පිරිස...

බැසිල්ගෙන් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 6800ක පොල්ලක්

මධ්‍යම ප්‍රමාණයේ කොන්ත්‍රාත්කරුවන්ට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ලබා දුන් අවිධිමත් කොන්ත්‍රාත් නිසා රුපියල් බිලියන 68 කට (කෝටි 6800) අධික මුදලක් ඔවුන්ට අහිමි වී...

නාමල් රාජපක්ෂගේ ලේකම් ඔනෙලා ගුවන් යානයේදීම අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවට ලක්ව...

මීගමුව නගරයේ one way සැලැස්ම පාලනය කරන්නේ පොලීසියද ? ව්‍යාපාරිකයන්ද? ?

මීගමුව නගරය තුල සාර්ථක ක්‍රියාත්මක one way රථ වාහන සැලැස්ම පිලිබදව විශාල මහජන ප්‍රසාදයක් මතුව තිබේ.තතු එසේව තිබියදි මීගමුව ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ප්‍රධානියෙකු වන බර්නාඩ්...

රයිෆල් වෙඩි තැබිමේ අංශයෙන් දස්කම් දක්වන කෞෂල්‍ය

මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ කලා අංශෙයන්  දොළස්වෙනි වසරේ ඉගෙනුම ලබන  ජේ.ඒ.  ප්‍රභාත් කෞෂල්‍ය ,  ශ්‍රී ලංකා   වෙඩිතැබිමෙි  සංගමය මගින් පවත්වනු ලැබු   රයිෆල් වෙඩි තැබිමේ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා...

Latest news

- Advertisement -spot_img